එලිසබෙත් රැජනට කොවිඩ්

February 21, 2022

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනට කොවිඩ් වයිරසය වැලැදී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ (20) සවස නිවේදනය කළේය.

මහරැජණට මද ශීත ගතියක් සහිත රෝග ලක්ෂණ මතුව ඇති බවත් ඉදිරි සතිවලදී වින්ඩ්සර් මාලිගයේ සිට සැහැල්ලු රාජකාරීවල නිරත වනු ඇති බවටත් බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

t

o

p