පුටින් ලෝක නායකයින්ට අනතුරු අඟවයි

April 28, 2022

යුක්රේනයට සහයෝගය දැක්වුව හොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවා තිබෙනවා ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවයි.

t

o

p