Special News

පැරණි පුදබිම්වලින් බලු පැටව් ගෙනාවොත් ඔබේ නිවසටත් බහිරව රැකවරණ

මේ දිනවල පවත්නා දැඩි නියඟය නිසා අනුරාධපුර පුදබිම ඇසුරෙහි වෙසෙන නිවාස අහිමි සුනඛයන් දැඩි සාපිපාසාවකට පත්ව හිඳිනු පෙනෙයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශ වලද තත්ත්වය මෙයම විය හැකි වන අතර ඔවුන්ට පැන් පොදක් දීමෙන් අපගේ උතුම් මිනිසත් බව තහවුරු කර ගනිමු. අවුකන රාජමහාවිහාරයේ නාගබහිරව දේවාලයේ විජේරත්කන බණ්පුඩා කපු මහතා කියන කතාව මෙයය. ලෝක ප්‍රකට අවුකන බුද්ධ Read More

විශාලතම පාබල පුහුණු ක්රියයාන්විතය ‘Western Shield’ ජූලි මාසයේ දියත් කිරීමට නියමිතයි

  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019 ජූලි 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය.   මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත Read More

ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා නිසා ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැහැ – ප්‍රසන්න

  ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ සැලසුම් නිසා අසරණ වී ඇති ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැති වාතාවරණයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මාසික වැටුපෙන් බිල් සහ බදු ගෙවා නට්ටන් වී ඇති ජනතාවට රාත්‍රියේ නිවසට විත් නිදහසේ රූපවාහිනිය නැරැඹීමටවත් විදුලිය නොමැති බව පෙන්වාදුන් රණතුංග Read More

2012 වසරේදි 38 වතාවක් විදුලිය කැපු මහින්ද, තප්පරයක්වත් විදුලිය නොකැපූ බව අද කියයි

උත්තර දෙමින් විදුලි බල කප්පාදුව රජයේ අසමත්කම පෙන්වන බවත් තම පාලන කාලය තුළ තත්පරයක්වත් ලයිට් කැපීමක් සිදුව නැති බවත් පවසුවේය. නමුත් මේ කතාව ඇත්තක්දැයි යන්න ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ. ඔහු මැරි ඉපදුනාසේ කතා කිරිම ගැන ජනතාව තුළ  ඇත්තේ අප්‍රසාදයකි. 2012 වසර තුළ පමණක් නොරොච්චෝලේ බලාගාරය 38 වතාවක් කැඩි ඇති අතර ඒ හේතුවෙන් Read More

රන්ජන් රාමනායක හා එජනිස මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ගැටුමක

මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගාල්ල දිස්ත‍්‍රික් එජනිස මන්ත‍්‍රී මොහාන් ප‍්‍රියදර්ශනද සිල්වා මහතා එකිනෙකාට අසභ්‍ය වචනවලින් බැන ගනිමින් හැසිරීම නිසා අද (01) සභා ගැබ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. රාජන්‍ ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණ අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබ`ද විවාදයට එක් වෙමින් පෙර පැවති ආණ්ඩුවත් වර්තමානයේ ලබා දෙන ඇතැම් නඩු තීන්දු Read More

විදේශීය කිරිපිටි පිළිබද විමර්ශන වාර්තාව ඉකිමණින් පාර්ලිමේන්තුවට ගේනවා – හැරිසන්

විදේශීය කිරිපිටි පිළිබඳ විමර්ශන වාර්තාව ලද වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධීවර ජලජ සම්පත් සංවර්ධන ඇමති පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප‍්‍රකාශ කළේය. අදාළ පරික්ෂණ දේශීය හා විදේශීයව සිදුකරන බවත් කිරිපිටිවල කටුපොල් ඇතුළු සංඝටක ඇද්ද යන්න පිළිබඳව එම වාර්තාව අනුව නිගමනය කළහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය. Read More

අපොස සාපෙල ප්‍රතිඵල එයි පළමු හා දෙවන ස්ථාන විශාඛාවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ 2018 විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. දිවයිනේ පළමු සහ දෙවන ස්ථානයක් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් විසින් හිමි කර ගෙන ඇත. කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ, නිලක්නා දිසිවරී වරුෂවිතාන ශිෂ්‍යාව ප්‍රථම ස්ථානයත්, ගරසිංහ ආරච්චිගේ සචිති හංසදී ශිෂ්‍යාව දෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබේ. මෙවර විභාග ප්‍රතිඵල අනුව Read More

මාලදිවයින් පනින් හැදු කංජිපානි හා ගෝලයෝ කටුනායකදි අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට නායකත්වය දුන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලන්කන් තුවන් සමාගමට අයත් යු.එල්.101 ගුවන් යානයෙන් මාලදිවයිනට යාමට සැලසුම් කර තිබියදි අත්අඩංගුවට පත් වු බව පොලිසිය පවසයි. මාකඳුරේ මධුෂ් විසින් පවත්වපු සාදයකට සහභාගි විසිටියදි ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වු කංජිපාන ඉම්රාන් මාස දෙකකට ආසන්න කාලයක් එරට බන්ධනාගාර ගතව සිටියේය.ඔහු Read More

වැය ශිර්ෂ යළි සම්මත කර ගන්නවා රජය – බැහැ විපක්ෂය

වැය ශිර්ෂ දෙක යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආයතන දෙකෙහි වැය ශිර්ෂයන් පරාජයට පත්විම පිළිබද ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පක්ෂ නායක රැස්විමේදි මෙම වැය ශිර්ෂයන්ට ඡන්දයක් ඉල්ලන්නේ නැති බවට විපක්ෂය Read More

අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ ආණ්ඩුව පරාද වෙයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ  අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක පාර්ලිමේන්තුවේදි ඊයේ (29)  පරාජයට පත් විය. මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා  ඊයේ රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි. මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38 ක් ලැබිණි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් Read More

t

o

p