Special News

නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුපියල් මිලියන 1.5 වටිනාකමකින් යුක්ක රයිස් කුකර්

දකුණු කොරියාවේ ගොල් කෝස්ට් සමාගමේ සභාපති SONG JAECHO මහතා සහ ශ්‍රී ලංකාවේ දහම්සා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ බුද්ධික චතුරංග මහතා එක් වී කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කොට දිවයිනේ පිහිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඉහළ වටිනාකමකින් යුක්ක රයිස් කුකර් තොගයක් ලබා දීම පසුගිය දා ගුවන් හමුදාව වෙත Read More

එජාපයත් කොරෝනා පාලනයට පියවර ගනියි

කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේත්, වතු ජනතාව ජීවත් වන ප්‍රදේශයන් සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි අධික්ෂණ කටයුතු එ.ජා.ප උපනායක රවී කරුණානායක මහතා වෙත පවරනු Read More

කොරෝනා පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන්න

කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. කොරෝනා වසංගතය හමුවේ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් නොකරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකවරුන්ට පෞද්ගලිකවම නියෝග නිකුත් කර තිබේ. පළාත් Read More

ලංගමයේ සේවකයන්ට “මාස්ක්” ඉල්ලයි

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ සැම දිස්ත්‍රික්කයකම රාජකාරි කටයුතුවලට කැප වී ක්‍රියා කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම ) රියදුරන්,කොන්දොස්තරවරුන් හා කාර්මික ශිල්පීන් හට කොරෝනා වයිරසයෙන් මිදීම සඳහා මුහුණු ආවරණ (මාස්ක්ස් ), අත්වැසුම් හා අනෙකුත් වෛද්‍ය පහසුකම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති කාර්ය සාධන බළකාය Read More

ශ්‍රී ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් නව ජිවිතක්ෂයට පත්ව ඇත. ඊයේ(01) රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.   මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.  මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන Read More

GMOA රජයට අනතුරු අගවයි

ශ‍්‍රී ලාංකීය සමාජය තුළ කොරෝනා වෛරස ආසාදනය පැතිරයෑමේ දැඩි අවදානමක් මතු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇති බැවින් විටින් විට ඇඳිරි නීතිය ලිහිිල් කිරීම නතර කර ජනතාව නිවාස තුළම රඳවා තැබීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දැනුම් දී සිටියි.

ආදායම් මාර්ග අහිමි වූ පුද්ගලයින්ට කඩිනම් සහන

එදිනෙදා රැකියා කරමින් මුදල් උපයාගත් පුද්ගලයින්ගේ ආදායම් මාර්ග පවතින කොරෝනා වෛරස වසංගතය හමුවේ ඇනහිට ඇති බැවින් ඔවුන්ට සහන සැලසීම සඳහා වහාම පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙවැනි පුද්ගලයින්ගේ තොරතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කඩිනමින් ලබාගන්නා ලෙස තමා උපදෙස් දුන් බවත්, ඉන්පසු ඔවුනට වියළි ආහාර නොමිලේ ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත් Read More

ඇඳිරිය කැඩුවොත් නීතිය තදින්

සේවා හැඳුනුම්පත‍්‍රයක් හෝ ඇඳිරි නීති බලපත‍්‍රයක් නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය සියලූම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත. ඒ අනුව සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස පාවිච්චි කරන අය හැර ඇඳිරි නීති බලපත‍්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම පොලිසිය ඊයේ (31 Read More

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට පොදු සමාකාලයක්

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ. එරට සේවය කරන එහෙත් නීත්‍යානු ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ. මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) Read More

අද දිනට පමණක් රෝගීන් 20 ක් හඳුනාගැනේ

අද දිනයේ අලුතින් ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටදී දිනක් තුල හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව අද හඳුනාගෙන තිබෙනවා.

t

o

p