නිරෝධායන මධ්‍යස්ථාන වෙත රුපියල් මිලියන 1.5 වටිනාකමකින් යුක්ක රයිස් කුකර්

April 3, 2020

දකුණු කොරියාවේ ගොල් කෝස්ට් සමාගමේ සභාපති SONG JAECHO මහතා සහ ශ්‍රී ලංකාවේ දහම්සා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ බුද්ධික චතුරංග මහතා එක් වී කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කොට දිවයිනේ පිහිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඉහළ වටිනාකමකින් යුක්ක රයිස් කුකර් තොගයක් ලබා දීම පසුගිය දා ගුවන් හමුදාව වෙත ලබාදීම අකුරැස්සේ පිහිටි දහම්සා පුද්ගලික සමාගමේ දී සිදුවිය.

t

o

p