ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ” වීසා” අප්‍රේල් 12 දක්වා දීර්ඝ කරයි

April 3, 2020

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව දැනට විදේශිකයන් ලබාගෙන තිබෙන සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 12 දක්වා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p