අද දිනට පමණක් රෝගීන් 20 ක් හඳුනාගැනේ

March 31, 2020

අද දිනයේ අලුතින් ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටදී දිනක් තුල හඳුනාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාව අද හඳුනාගෙන තිබෙනවා.

t

o

p