රාජාංගණය ප්‍රදේශයේ කොටසක සංචරණ සීමා ඉවතට
කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ. ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ. රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පසුගිය 12 වන දින සිට අදාළ Read More