මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,764 දක්වා ඉහළට

July 25, 2020

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,764 දක්වා ඉහළ ගොස් ඇත.   ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 11 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

 ඉන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් අයෙකු එහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  

අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.

t

o

p