කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804 දක්වා ඉහළට

July 28, 2020

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු හමුවී තිඛෙනවා.


ඉන් 17 දෙනෙකු සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් පස්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


ඒ අනුව මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ යනු ඇති.

t

o

p