Strong Gorgeous Women රැල්ල නිසා පරිශීලකයන් අවධානමක
මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි වල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍ය වල සිටින සෑම කාන්තාවක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබේ. යම් සමාජ මාධ්‍ය පරිශිලක කාන්තාවක් ඇයගේ චායාරූපයක් ඉහත සදහන් #ටැගය යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළකලවිට එම චයාරූපය එම #ටැගය හරහා ඇයගේ සමාජ Read More