ෆේස්බුක් සාදයක් වටලයි

November 25, 2019

අහුන්ගල්ල, බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර දී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

එම ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(24) සවස පැවති ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර තරුණියන් 03 දෙනෙක්ද වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 17ත් 30ත් අතර වයස්ව පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් 13දෙනෙකු සතුව තිබී ගංජා තොගයක් ද සොයා ගෙන ඇත.

t

o

p