Business

කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත‍්‍ර වලින් විදෙස් වීසා කාඞ්පත් පහසුකම්

විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම  (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට Read More

බඩ ඉරිගු වගාව ප්‍රචලිත කිරීමට ක්‍රිස්බ්‍රෝ ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කුකුළු ආහාර සඳහා ප්‍රධානතම භෝගය වන බඩ ඉරිඟු වගා කිරීම සඳහා යොමුව සිටී. දැනට මහියංගණය, මොණරාගල ගල්ගමුව යන ප්‍රදේශයන්හි බඩ ඉරිගු වගාව අරඹා ඇති අතර, ඌව සහ උතුරුමැද පළාතේ ගොවිමහතුන්ගෙන් මිල දී ගන්නා බඩ ඉරිඟු සඳහා රුපියල් බිලියනයකට වැඩි මුදලක් වාර්ෂිකව ආයෝජනය කරනු ලබයි. Read More

සිංගර් අධ්‍යක්ෂ ධූරයෙන් ඔටාරා අස්වෙයි

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කරනු ලබන ඔටාරා ගුණවර්ධන මහත්මිය, 2019 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇති බව සිංගර් (ශ්‍රී ලංකා) සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ඔටාරා ගුණවර්ධන මහත්මිය, සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස 2018 Read More

ගොවීන් අද කෝටිපතියන්

ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයා සහ සිල්ලර වෙළෙන්දා ලෙස කාගිල්ස් දේශීය ගොවියා සමඟ කටයුතු කිරීම ආරම්භ කරන්නේ මීට වසර 15කට ඉහතදීයි. එතැන් සිට පියවරෙන් පියවර කෘෂි ව්‍යවසායකයා සහ කිරිගොවියාගේ ජීවිත තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට කාගිල්ස් සමත්වී සිටී. කෘෂි සහ කිරි නිෂ්පාදන නිසි මිලට ගැනීම සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් වැඩි දියිණු කිරීමට ගොවියාට අවශ්‍ය දැනුම Read More

අයහපත් කාළගුණය ‌හේතුවෙන් ජපන් ශ්‍රී ලංකා ගුවන් ගමන් කල් යයි.

ජපානයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළුකුණාටුව හේතුවෙන් අද රාත්‍රියේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්වයාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමනක් කල්දමා ති‌බේ. UL 460 දරණ ගුවන් යානය නරීටා ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව යාමට නියමිතව තිබුණේ අද (12) රාත්‍රී 07.15 ටයි. පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය හෙට (13) අලුයම 02:35 දක්වා පැය 07 කින් Read More

ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක‍්‍රියාවලිය බලගැන්වීමට සුපිරි තාක්ෂණික කේන්ද්‍රයක්

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත‍්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරණ ක‍්‍රියාවලිය උසස් තලයකට ගෙන එමින්, එහි සියලූ අංශ එක් තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයක් තුළ  ස්ථාපිත කිරීම නොබෝදා සිදු කෙරිණි. සමාගමේ නිෂ්පාදන කළමනාකරණ මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාර සහ කොන්ක‍්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ  රසායනාගාර මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක‍්‍රීට් Read More

භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ඉල්ලුමක්

රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට අධි ඉල්ලුක් ලැබී ඇත. දින 91කින් කල් පිරෙන දින 182කින් හා දින 364කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සියල්ල සඳහාම අධි ඉල්ලුමක් පැවැති බව මහ බැංකුව සදහන් කරයි. රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට පැවැති මේ වෙන්දේසියට Read More

Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් සිය flagship මාදිලියේ විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 5T පසුගියදා එළි දැක්විය. Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්ද යුක්ත වේ. දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova Read More

තිහාරිය ධීවර අලෙවිසැලෙන් පළමු දිනයේම ලක්‍ෂ 15ක ආදායමක්

ලංකා ධීවර සංස්ථාවේ තිහාරිය නව අලෙවිසල ආරම්භ කළ දිනයේදීම රුපියල් ලක්ෂ 15 ක ආදායමක් උපයා ගැනීමට සමත්වී  ඇත.    ඒ අනුව  ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවිසලවන  අලෙවිසල විවෘත කර පැය කිහිපය තුළදී මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක්අලෙවි කිරීමට හැකි වී ඇති අතර ඒ තුළින් ලද ආදායම රුපියල් ලක්‍ෂ පහමාර ඉක්මවා  ඇත .   Read More

මාධ්‍යවේදී ශාලික පෙරේරා “අප්‍රේල් 21” ළගදීම

මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ඇතුලත් කෘතිය “අප්‍රේල් 21” කොළඹ ජත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි එළිදැක්වීමට නියමිතයි.පස්කු ඉරිදා ප්‍රහාරය සිදුවු ආකාරය ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ හා අන්තවාදය ලොවට තර්ජනයක් වී ඇති ආකාරය පිළිබදව ලිපි ගණනාවක් ද මේ කෘතියේ අන්තර්ගත වී තිබේ. කතෘ ප්‍රකාශනයක් ලෙසයි කෘතිය එළිදැක්වෙන්නේ. පළමු පිටපත අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් Read More

t

o

p