භාණ්ඩාගාර බිල්පත් වලට වැඩි ඉල්ලුමක්

October 4, 2019

රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට අධි ඉල්ලුක් ලැබී ඇත.

දින 91කින් කල් පිරෙන දින 182කින් හා දින 364කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සියල්ල සඳහාම අධි ඉල්ලුමක් පැවැති බව මහ බැංකුව සදහන් කරයි. රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට පැවැති මේ වෙන්දේසියට රුපියල් මිලියන 38918 අධි ඉල්ලුමක් ලැබී ඇත..

t

o

p