මෝසම් වැස්සෙන් ඉන්දියාවේ 244ක් මරුට

October 4, 2019

පූජනීය නගරයක් වන වරනාසි ප්‍රදේශයට පසුගිය දිනවලදී මිලි මීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හින්දු බැතිමතුන් දහස් ගණනක් භාවිතා කරන ගංඟා ගඟේ නාන ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී ඇත.

ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 244 දෙනකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ හා සහන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

t

o

p