විස්සයි20 හෙට

October 4, 2019

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් හෙට (5) ආරම්භ වන විස්සයි20 තරගාවලියේ තරග 3කින් සමන්විත පාකිස්තානය කණ්ඩායම නම් කර ඇත.

සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට අහමඩ් ශෙසාඩ් සහ උමර් අක්මාල් කැඳවා ඇති අතර කඩුලු රකින පිතිකරු අක්මාල් විස්සයි20 සංචිතයට එක්වන්නේ වසර 3කට පසුවයි

සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම් (උප නායක), අහමඩ් ශෙසාඩ්, අසිෆ් අලී, ෆහීම් අෂ්රෆ්, ෆකර් සමාන්, හාරිස් සොහේල්, ඉෆ්ටිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, මොහමඩ් හස්නයින්, මොහමඩ් නවාස්, ශදාබ් ඛාන්, උමාර් අක්මාල්, උස්මාන් ෂින්වාරි, වහාබ් රියාස්

t

o

p