සිංහයින්ට විශිෂ්ඨ ජයක්

October 6, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර පළමු 20යි 20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංංකා පිලට හැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 165ක් රැස් කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101කි.

t

o

p