ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන්

October 6, 2019

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ අද උදෑසන 8.30 සිට මධ්‍යහන 12.00 වන තෙක් පමණක් අවස්ථාව උදාවන බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 16 දෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ අනුව හෙට උදෑසන 9.00 සිට උදෑසන 11.00 දක්වා පැය දෙකක කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

t

o

p