රටවල් 4ක Facebook ගිණුම් අවලංගු කෙරේ

October 6, 2019

අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම පවසයි.

ඒ අතරට ෆේස්බුක් පිටු 149ක් සහ ගිණුම් 280ක් අයත් ය.

t

o

p