Business

2020 මුල් කාර්තුවේ දී රැකියා විරහිත පිරිස හාරලක්ෂ අසූදහස ඉක්මවයි

2020 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2020 මුල් කාර්තුව තුළ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 5.7% ක් ලෙසින් වාර්තා වී තිබේ. 2019 පළමු කාර්තුවේ දී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7% ක් ලෙසින් සටහන්ව ඇති අතර මේ Read More

ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කිරීමට යයි

කොරෝනා වසංගතයේ නිසා ආදායම අඩු වූ ව්‍යාපාර බංකොළොත් බවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය නව නීතිරීති සම්පාදනය කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි . මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව විස්තර කරන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජගත් වෙළෙඳ ද්‍රවශීල වැඩසටහන හා අවදානම් මූල්‍ය වැඩසටහන ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මගින් පෞද්ගලික අංශය වෙත ලබාදෙන අරමුදල් ශ්‍රී Read More

2021 -2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනපති නම් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් Read More

සියැට් LYFMAX Bias-ply ටයරය දේශීය වෙළඳපළට හඳුන්වා දෙයි

ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා වැඩි බරක් ගෙන යමින් වැඩිදුරක් ධාවනය කළ හැකි නව ටයරයක් දේශීය වෙළඳපළට හඳුන්වා දෙමින් තවත් සංධිස්ථානයකට එළඹීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සමත්වී තිබේ. කිලෝ 52 ක (රාත්තල් 115 ක්) බරකින් යුක්ත වන මෙම නව ටයරය Bias-ply මාදිලියෙන් 10.00 20 ප‍්‍රමාණයෙන් නිපදවා ඇත. මේ අනුව, මෙම ටයර් ශ‍්‍රී ලංකාවේ ධාවනය වන Read More

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව  ජනාධිපතිතුමා කියා සිටි. මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු Read More

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 02 % ක් දක්වා අඩු කරයි

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙන අතර, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2 % ක දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කළේය.  ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.   මේ අතර, අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම Read More

ආර්ථික වර්ධනය 1.5 %දක්වා පහලට

මේ වසරේ (2020) ආර්ථික වර්ධනය ගිය වසරේ වාර්තා කළ සියයට 2.3 සිට සියයට 1.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙසේ පෙර පැවැති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, ‘කොවිඞ්-19’ වසංගතය මේ වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි ශ‍්‍රී ලංක මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2019) දැක්වෙයි. ගිය වසරේ (2019) Read More

2022 නරඹමු ශ්‍රී ලංකා වසරයි

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇතැයිද ඔහු පැවැසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ 2025 වන Read More

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන ද්විත්වය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් පවත්වන ලද සම්මාන උළෙලේ දී “වසරේ වරාය අධිකාරිය සම්මානය” සහ “වරාය යටිතල පහසුකම් සංවර්ධනය” සඳහා වන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් විය. අඛණ්ඩව තෙවැනි වරටත් ඩුබායි හි හයාට් රීජන්සි හෝටල් පරිශ්‍රයේ පැවති මෙම සම්මාන උළේලේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ (සේවා සැපයුම්) උපුල් ජයතිස්ස මහතා සහ Read More

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හි විප්ලවීය වෙනසක් සිදු කරමින් නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ වීඩියෝව One Galle Face හි PVR සිනමා ශාලාවේ දී පසුගියදා එළිදැක්වීය. ‘Ode to Paradise’ නම් වූ මෙම නව නිෂ්පාදනය ‘බ්ලූ වෝටර්ස්’ තනු නිර්මාණය හරහා පැරණි මතකයන් ආවර්ජනය Read More

t

o

p