ආර්ථික වර්ධනය 1.5 %දක්වා පහලට

April 30, 2020

මේ වසරේ (2020) ආර්ථික වර්ධනය ගිය වසරේ වාර්තා කළ සියයට 2.3 සිට සියයට 1.5 දක්වා තවදුරටත් පහත වැටෙනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙසේ පෙර පැවැති ධනාත්මක අපේක්ෂාවන්ට පටහැනිව, ‘කොවිඞ්-19’ වසංගතය මේ වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි ශ‍්‍රී ලංක මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2019) දැක්වෙයි.

ගිය වසරේ (2019) ආර්ථික වර්ධනය ද 2018 වසරේ වාර්තා කළ සියයට 3.3 සිට සියයට 2.3 දක්වා අඩු වී තිබේ.

t

o

p