මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

April 30, 2020

මුළු දිවයිනටම අද (30) රාත්‍රී 8.00 සිට මැයි 04 වැනිදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

t

o

p