කෘත්‍යාධිකාරී මණ්ඩලයේදි අලියාගෙන් ඉල්ලීමේ වැදගත්කම පෙන්වූ මන්ත්‍රීවරුන්ට සජිත්ගේ පාර්ශවයෙන් තර්ජන

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දිය යුතු ලකුණ පිළිබදව ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය. ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් ද අලියා ලකුණින් ද යන මත දෙකම ඉදිරිපත් වීම නිසා මෙම Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස් වලින් තොරව සිදු කරයි

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා Read More

රාජ්‍ය ආයතන 110 ක් ඉහළ කාර්ය සාධන මට්ටමක් ළගා කර ගනි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට අනුව ඉහළ කාර්‍යසාධන මට්ටමක් ලගාකර ගත් ආයතන 110 අතරින්, රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ. එවැනි අංශ 10 ක් යටතේ මෙම Read More

ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට Read More

පළගැටි උවඳුරෙන් ඉන්දියාවටත් බලපෑම්

නැගෙනහිර අප්‍රිකාවේ රටවල් රැසකට බලපෑම් එල්ල කළ කාන්තාර පළගැටියන් බෝග වගාවන් රැසකට හානි සිදුකර ඇති බව ඉන්දිය ගොවීන් පවසයි. පළගැටි ආක්‍රමණයෙන් වැඩිම හානියක් සිදුව තිබෙන්නේ රාජස්තාන් ප්‍රාන්තයටයි. උවඳුර පාලනය කිරීම සඳහා ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න

රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව(COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන  ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. අටවැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සැසිවාරය Read More

රජයේ මුදල් පිළිබද කාරක සභාවේදි පනත් කෙටුම්පත් 03කට අනුමැතිය

රජයේ මුදල් පිළිබද කාරක සභාවේදි පනත් කෙටුම්පත් 03කට අනුමැතියපාර්ලිමේන්තුවේදි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පනත් කෙටුම්පත් 03කට අනුමැතිය හිමිවිය. ජාතිය ගොඩනැගීමේ බද්ද (සංශෝධන) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත්වලට මෙලෙස අනුමැතිය හිමිවු අතර එම පනත් කෙටුම්පත් ලබන පෙබරවරි 20 Read More

ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන ලෙස ඉල්ලයි

ගම්මිරිස් මිල පහත වැටීම සොයාබලා වාර්තා කරන ලෙස අපනයන සංවර්ධන අධිකාරියට නියෝග ගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට නියෝග කළේය. ආර්ථික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුනා මහතාගේ Read More

නායකයෝ හොරකම් කරන කොට ගෝලයෝ බය නැතිවම හොරකම් කරනවා

කිසියම් දේශපාලන පක්ෂයක හෝ   ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. අපේ රට සංවර්ධනය කරන්නට නොහැකි වී තිබෙන්නේ මෙම මහජන දේපොළ සොරකම් ක්‍රමය මෙතෙක් වෙනස් නොවුනු නිසායි. ඒ නිසා වත්මන් රජය විදියට අපි මුහුණ දෙන අභියෝගයක් තමයි මෙම මහජන දේපොළ හොරකම් කිරීමේ සම්ප්‍රධාය වෙනස් කිරීම. වත්මන් ජනාධිපති ගෝඨාබය Read More

ඉදිරියටත් වියළි කාලගුණය හැකි තරම් ජලය පානය කරන්න

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි. උදේ 10.00ත් – සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසත් හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, Read More

t

o

p