ඉදිරියටත් වියළි කාලගුණය හැකි තරම් ජලය පානය කරන්න

February 19, 2020

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

උදේ 10.00ත් – සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසත් හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p