පළගැටි උවඳුරෙන් ඉන්දියාවටත් බලපෑම්

February 20, 2020

නැගෙනහිර අප්‍රිකාවේ රටවල් රැසකට බලපෑම් එල්ල කළ කාන්තාර පළගැටියන් බෝග වගාවන් රැසකට හානි සිදුකර ඇති බව ඉන්දිය ගොවීන් පවසයි.

පළගැටි ආක්‍රමණයෙන් වැඩිම හානියක් සිදුව තිබෙන්නේ රාජස්තාන් ප්‍රාන්තයටයි.

උවඳුර පාලනය කිරීම සඳහා ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

t

o

p