ගුවන් හමුදාපතිගේ නම අමෙරිකා සරසවියක ආදි සිසු ගෞරව නාමාවලියට
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, අමෙරිකා එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මැක්ෂ්වෙල් ගුවන් හමුදා Read More