Miss International කිරුළ දිනූ තිළිණි දිවයිනට

September 17, 2024

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිළිණි කුමාරි ඊයේ (16) දිවයිනට පැමිණෙනලදි.

තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් තිළිණි කුමාරි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඉන්දුනීසියාවේ බාලි දූපත් හි පසුගිය 09 වනදා සිට 16 වනදා දක්වා පැවති මෙම තරගාවලියට ලෝකයේ රටවල් 20ක රූ රැජිනියන් සහභාගීවෙන ලදි.

t

o

p