එලෝන් මස්ක්ගෙන් සමාජ මාධ්‍ය සටහනක්

September 17, 2024

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඝාතනය කිරීමට කිසිවෙකු විසින් උත්සාහ දරන බවට එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මස්ක් විසින් එම සටහන සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් අනතුරුව සැනෙකින් ඉවත් කර ඇති අතර ඔහු එය විහිළු ක්‍රියාවක් ලෙසට අර්ථකතනය කර ඇති බවයි.

මස්ක් විසින් බොහෝ විට බයිඩන් සහ හැරිස් යන දෙදෙනාට විවේචන එල්ල කරමින් සහ ට්‍රම්ප්ට සහාය දක්වමින් X පණිවිඩ බොහෝමයක් පළ කර ඇති බවයි තව දුරටත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

t

o

p