ක්‍රිස්තියානි මූලධර්මවාදී සජිත්ට පක්ෂ නායකත්වය බාර දිය යුතුද
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ. සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ එසෙම්බ්ලි ඔෆ් ගෝට් මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගනිය Read More