අක්කර 700ක රජයේ ඉඩම් අධ්‍යාපනය විකිණීමේ සමාගම්වලට වෙන් කරන ආණ්ඩුව සැලැස්ම පරාජය කරමු
වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ නව සැලසුම් ලෙස ‘නිදහස් අධ්‍යාපන ආයෝජන කලාප’ පිහිටුවීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු පළ කළ අදහස් ඇසුරින් පහත සටහන සකස් විය. “ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ දීර්ඝ කාලීන උත්සාහය අනුගමනය කරමින් Read More