නත්තල් සීයලාගේ හමුවක්

December 4, 2019

ජර්මනියේ  බවේරියා ප්‍රාන්තයේදී නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.

සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම  සාකච්ඡා කිරිමට සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබේ.

නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40කට පෙරයි.

t

o

p