වාජිකරණ ඖෂධ තහනම් කළද ආයුර්වේද නාමයෙන් එන බව ඖෂධ අධිකාරිය කියයි
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කරන වාජිකරණ නාමයෙන් හදුන්වන ඔෟෂධ හෝ නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන ලෙස ලියාපදිංචි කොට එළි දැක්විම සම්බන්ධයෙන් කටයුතු කිරිමට නෛතික බලයක් මෙම අධිකාරියට නැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි 12 දා ප්‍රකාශ කළේය. වාජිකරණ ගුණ ඇති බවට දක්වා අධිකාරියේ ලියාපදිංචි කිරිමට ඉල්ලූම් කරනු ලැබු ඇතැම් නිෂ්පාදන, Read More