කිරිපිටි මිල වැඩි කරන්න දෙන්නේ නැහැ – මුදල් ඇමති

November 4, 2016

ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමට කිසිලෙසකත් ඉඩ නොදෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
වැට් බදු පැනවිම තුළින් ආනයනික කිරිපිටි පාරිභෝගිකයාට අලෙවි කිරිමේදි කිසිදු මිල ඉහළයාමක් සිදු නොවන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා කියා සිටියේය.
වැට් වැඩි කිරිමෙන් ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමෙන් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන් විසින් මාධ්‍යයට කළ ප්‍රකාශයට අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා මේ කරුණු අනාවරණය කර සිටියේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන කිරි පිටි මිල වැට් බදු පැනවිම නිසා ඉහළ දැමීමට කිසිදු සමාගමකට ඉඩ නොදෙන බවද මුදල් ඇමති රවි කරුණානායක මහතා අවධාරණය කළේය.

t

o

p