2017 අය වැය හෙට

November 9, 2016

2017 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ සැළසුම් කෙරුණු අය වැයක්  ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ කබීර් හසීම් අමාත්‍යවරයා කියයි.

t

o

p