ඇමෙරිකානු ජනාධිපතිවරණයේ හිලරි අභිභවා ට්‍රම්ප් ඉදිරියෙන්

November 9, 2016

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 167ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.

මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 28ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.

t

o

p