ප්‍රමඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය සාර්ථකයි ඉදිරි වසර තුළ ක්‍රියාත්මක කරනවා
පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යනයක් සිදු කරන ලදි. එහි දෙවන දිනයේ ප‍්‍රතිඵලය දැඩි විවේචනයට ලක් වූ අතර ඇතැම් මාධ්‍ය මෙය අසාර්ථක යැයි ද හුවා දැක්විණ. කෙසේ වෙතත් 14 වන දා සිට 19 වන දා දක්වා මෙම Read More