සිංගප්පුරු නියෝජ්‍ය අගමැති දෙනියායේ සංචාරයක

March 20, 2017

දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ ෂන්මුගම් මහතා පසුගිය  (18) දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සමග දෙනියාය ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියේය.  එහිදී දෙනියාය ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමන් සහ සිංගප්පුරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යතුමන් ඇතුලු පිරිස සාදරයෙන් පිළිගනු ලැබීය.
Singapo-minister1 Singapo-minister

t

o

p