ගාමිණී දිසානායක 75 වැනි ජන්ම දින සැමරුම

March 20, 2017

ගාමිණී දිසානායක මැතිතුමාගේ 75 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද (20) කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපාහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.
එම අවස්ථාව සඳහා
ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කතානායක කරූ ජයසූරිය මැතිතුමාවැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා, මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මැතිතුමා, ශ්‍රීමා දිසානායක සහ වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක යන මැතිණියන් ද ඇතුළු පවුලේ සාමාජිකයින් රැසක් සහභාගි විය.
Gamini-Gunasamuruwa1 Gamini-Gunasamuruwa2

t

o

p