Local News

රංගන ශිල්පි රයන් වැන්රූලියන් ලබන 11 දා දක්වා රිමාන්ඩ්

රංගන ශිල්පි රයන් හිලරි මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අද (05) නියෝග කලේය. ඒ ඔහුගේ මොටර් රථයේ කේරළ ගංජා මිලි ග්‍රෑම් 5750 ක් තිබිම හේතුවෙනි. දෙහිවල,අත්තිඩිය, ජායා මාවත පදිංචි රංගන ශිල්පි රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන්රූලියන් මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඉකුත් පෙබරවාරි Read More

කතානායක හා හානිපූර්ණ කාර්යාල නිලධාරින් අතර සාකච්ඡාවක්

කථානායක කරු ජයසූරිය සහ හානිපුර්ණය සඳහා වන කාර්යාලයේ  සාමාජිකයන් අතර හමුවක් අද (04) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හානිපුර්ණ සඳහා වන කාර්යාලයේ  සාමාජිකයන් 2019.04.01 දින සිට පත්කොට ඇත. ඒ අනූව, එම කාර්යාලයේ සභාපතිනිය ලෙස  ධරණි විජේතිලක(ධාරා) මහත්මිය පත්ව ඇති  අතර, අනෙක් සමාජිකයන් ලෙස  විශ්‍රාමික ලුතිනල් කර්නල් Read More

මදුෂ් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පියා ඇතුළු 4 ක් ලංකාවට

සංවිදානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වු  රංගන ශීල්පී රයන් වැන්රෝයන් ඇතුළු 04 දෙනෙකු අද (04)  උදෑසන දිවයිනට පැමිණිමෙන් පසු අපරාධ පරික්ණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ. අද (04) අළුයම 05.25ට ඩුබායි සිට පැමිණි යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇත. මෙසේ පැමිණ ඇත්තේ රංගන ශිල්පි රයන් හිලරි, මොහොමඩ් වෂිම්ඩින් මොහොමඩ් Read More

පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය හේතුවෙන් ජනාධිපතිවරයා පසු පස දොරින් පාර්ලිමේන්තුවට පැමිණේ

සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උද්ඝෝෂණය නියැලීම නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අද (03) සවස පිටුපස පිවිසුමෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවිය. සබරගමුව විශ්ව විද්්‍යාල සමාජයීය විද්‍ය හා භාෂා පීඨයේ භාෂා අධ්‍යයන අංශයට බදවා ගන්නා සිසුන් ප‍්‍රමාණය අඩු කිරීම සම්බන්ධයෙන් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද සවස සභාව කල් තැබීමේ විවාදය සදහා යෝජනාව ඉදිරිපත් Read More

තමන් යටතේ ඇති පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කරනවාට ඒකාබද්ධය විරුද්ධයි

තමන් යටතේ පවතින නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් කිසිඳු සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, එම ආයතන ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 02 දින මහරගම නගරයේ පැවැති ජනහමුවක දී පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් Read More

පරාජයට පත් වූ වැය ශිර්ෂ දෙක වෙනුවෙන් ඉදිරිපත් වූ පරිපූරක දෙක 05 දා ඡන්දයට

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී පරාජයට පත් වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වැය ශිර්ෂ දෙක වෙනුවෙන් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තු අය වැය ඡන්ද විමසිමෙන් පසු හෙට (05) සවස සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ වැය Read More

පාර්ලිමේන්තුවේ කිර්තිනාමයට හානිවන අයුරින් හැසුරුණු මන්ත්‍රීවරුන් ගැන කතානායක කණගාටුව

පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිවන අයුරින් රාජය ඇමැති රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා යන අය පාර්ලිමේන්තුව තුළ පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් හැසිරීම සම්බන්ධයෙන් තමා ඉතාමත්ම කණගාටුවට පත්වන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (02) ප‍්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අභිමානය හා ගෞරවය කෙලෙසෙන Read More

පරාජය වූ වැය ශිර්ෂ දෙක හෙට (03) යළි සම්මත කර ගැනිමට තීරණය වේ.

අයවැය කාරක සභා අවස්ථා අවස්ථා විවාදයේදී විපක්‍ෂය විසින් පරාජයට පත්කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ වැය ශීර්ෂ හෙට (03) යළි පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට තීරණය කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පාර්ලිමේන්තු සංංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම වැය ශීර්ෂ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගැනීම ස`දහා අනුමැතිය ලබා ගෙන ඇත. පක්ෂ Read More

සිංහල අවුරුදු නිවාඩුව වෙනුවෙන් ලබන 15 දා රජයේ නිවාඩු දිනයක් කිරිමට කැබිනට් අනුමැතිය

සිංහල දමිළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලබන 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02දා) පාර්ලිමෙන්තු සංකීරණයේදී කැබිනට් රැස්වීම පවත්වන ලදි. එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනවල යෙදී ඇති බැවින් 15 වන සදුදා , 16 වන අගහරුවාදා සහ 17 වන Read More

විශාලතම පාබල පුහුණු ක්රියයාන්විතය ‘Western Shield’ ජූලි මාසයේ දියත් කිරීමට නියමිතයි

  ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019 ජූලි 01 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය.   මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත Read More

t

o

p