මදුෂ් සමග අත්අඩංගුවට ගත් රංගන ශිල්පියා ඇතුළු 4 ක් ලංකාවට

April 4, 2019

සංවිදානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වු  රංගන ශීල්පී රයන් වැන්රෝයන් ඇතුළු 04 දෙනෙකු අද (04)  උදෑසන දිවයිනට පැමිණිමෙන් පසු අපරාධ පරික්ණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.

අද (04) අළුයම 05.25ට ඩුබායි සිට පැමිණි යූ.එල් 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇත.

මෙසේ පැමිණ ඇත්තේ රංගන ශිල්පි රයන් හිලරි, මොහොමඩ් වෂිම්ඩින් මොහොමඩ් කුතුම්බින්, දිමුතු සුරන්ත පෙරේරා,සුරාජ් කාවින්ද සිල්වා, චරිත් පත්මන් යන පස් දෙනාය.
එහිදි ඔවුන් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් ප්‍රශ්න කිරිම සඳහා භාරයට ගෙන තිබේ.

t

o

p