ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්

September 20, 2024

නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව පවතියි.

හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පරිදී රාජ්‍ය නිලධාරීන්ද යොදවා තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්.

ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි.

t

o

p