ශිෂ්‍යත්වයේ පළමු තැන ඇඹිලිපිටියට
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන්ම මුල්තැන ගැනීමට ඇඹිලිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ වෙනුජ නිම්සත් සිසුවා සමත්ව සිටිනවා.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනෙන්ම මුල්තැන ගැනීමට ඇඹිලිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ වෙනුජ නිම්සත් සිසුවා සමත්ව සිටිනවා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්කටන්හි අවම ලකුණු සීමාවන් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම සීමාවන් මෙසේයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, මාතර, ගාල්ල, කෑගල්, කුරුණෑගල – 163 / දෙමල මාධ්‍ය – 159 හම්බන්තොට, අනුරාධපුරය, පෙළොන්නරුව, රත්නපුරය – 161 / දෙමළ මාධ්‍ය – 155/ 157 බදුල්ල, අම්පාර, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මොණරාගල – Read More
පසුගියදා කළුතර – කටුකුරුන්ද ප‍්‍රදේශයේ ශූ. පිලිප්නේරිතුමන්ගේ ප‍්‍රතිමාවක් ස්ථාපිත කිරීමට කිතුනු ජනතාව විසින් ප‍්‍රතිමාවක් රැගෙන ගොස් ආගමික වතාවත් කරමින් සිටියදී එය කඩාකප්පල් කිරීමට පැමිණ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් හී යෙදුනු පිරිස සම්බන්ධවත්, එම අවස්ථාවේ කිසිවක් සොයා නොබලා දනගසාගෙන යාච්ඥා කරමින් සිටින ලද බැතිමතුන් හට පොලීසිය වතුර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමත් සම්බන්ධව කතෝලික දහම රැකගැනීමේ ජාතික Read More
ඡන්ද හිමි නාම ලේඛණයේ ඔබේ නමත් ඇතුලත් වී ඇතිදැයි පරීක්‍ෂා කර බලන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී. ජාතික හැඳුනුම්පත් අංකය යොදා එය පරක්‍ෂා කර බලන ලෙසත් නම සඳහන් නොවන්නේ නම් ග‍්‍රාම නිලධාරීවරයා හමු වී නම ඊට ඇතුළු කර ගන්නා ලෙසත් කාර්යාලය ඉල්ලා සිටී. යොමුව http://www.slelections.gov.lk/id/index.aspx
අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයෙත් රසික හදවත් තුළත් නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීන කලා ශිල්පී බර්ටි ගුණතිලක මහතාට ප්‍රතිකාර ගැනීමේ පහසුකම් සඳහා කොළඹින් නිවසක් ඒ මහතාට ලබාදීම ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් පසුගියදා සිදුකෙරිණ. බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන මහලේ පිහිටි නිවාස අමාත්‍යාංශයේ දී මෙම නිවසේ Read More
ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන Read More
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඊයේ(20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දි මෙම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩි නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ. මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දි Read More
ඌව පළාත් සභාව සඳහා සභිකයන් 32 තෝරා ගැනීමේ ඡන්ද විමසීම (20) පැවැත් වේ.මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 942,730කි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි ඡන්ද දායකයන් 609,966 සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 332,764 වශයෙනි. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 316ක සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 516ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසීම සඳහා පිළිගත් Read More
ජාතීන් අතර වෛරයක් ඇතිවන පරිදි කෙටි පණිවිඩ(එස්.එම්.එස්) යැවූ බව කියන සැකකරුවන් සිව්දෙනෙකු එළඹෙන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඈත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඈත.
චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි. 1997 Read More
t
o
p