පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට
පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, ප්‍රාදේශීය පොලිස් මූලස්ථානය සහ ත්‍රස්ත මර්දන ඒකකයක් අසළ පිහිටි ඉස්ලාම් පල්ලියක යාඥාවක් අතරතුරදී මෙම පිපිරීම සිදු වී ඇති බවයි. මෙය Read More