විලියම් කුමරුගෙන් හැරී කුමරුට ප්‍රහාරයක්

January 7, 2023

විලියම් කුමරු තමන්ට පහරදුන් බව හැරී කුමරු ස්වයං චරිතාපදානය වන ‘Spare’ හි සඳහන් කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ හැරී කුමරුගේ බිරිඳ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර තමන්ට වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදුන් බවය.

t

o

p