නවසීලන්තයට නව අගමැතිවරයෙක්

January 22, 2023

නවසීලන්තයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වී ඇත. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

නව අග්‍රාමාත්‍යවරයා වන්නේ ද කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු වන අතර ඒ සඳහා යෝජනා වී ඇත්තේ නවසීලන්තයේ වත්මන් පොලිස් හා අධ්‍යාපන අමාත්‍යධූරය හොබවන ක්‍රිස් හිප්කින්ස්.

මේවනවිට 44 වන වියේ පසුවන ක්‍රිස් හිප්කින්ස්, පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2018 වසරේදීයි. ක්‍රිස් හිප්කින්ස් ඔක්තෝම්බර් මාසය දක්වා නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

t

o

p