මරණයට හෝ අත්අඩංගුවට පත්වීමට කිසිසේත් බය නැහැ – ඉම්රාන් ඛාන්

January 27, 2023

මරණයට හෝ අත්අඩංගුවට පත්වීමට තමන් කිසිසේත් බිය නොවන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

තමන් මරණය ආසන්නයටම ගොස් පැමිණි පුද්ගලයෙකු බවද ඉම්රාන් ඛාන් පවසා තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීමට හා නිහඬ කිරීමට උත්සාහයන් ක්‍රියාත්මක වූ බවද ඉම්රාන් ඛාන් පවසා සිටියි.

t

o

p