ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම ගැන සාකච්ඡා

January 28, 2023

ක්‍රිකට් පරිපාලනය කඩිනමින් වෙනස් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ පවත්වා ඇත.

එහි දී යළිත් අතුරු කමිටුවක් පත්කිරීම වෙනුවට නිදහස් ස්වාධීන පරිපාලන කමිටුවක් පත් කර ඒ යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයකට යාමේ හැකියාව පිළිබඳව සාකච්ඡා වී ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී අතුරුකමිටු නියෝජනය කළ හිටපු සාමාජිකයින් කිහිප දෙනෙක් ද එක්ව සිටියා.

t

o

p