යුක්‍රේනයේ හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ඇතුළු 16ක් මරුට

January 18, 2023

යුක්‍රේනයේ කියුව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ අනතුරින් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන බවය.

t

o

p