WWE තරුවක් වන බ්රේ වියට් ජීවිතක්ෂයට පත්වෙයි
WWE තරුවක් වන බ්රේ වියට් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කරයි. 36 හැවිරිදි වියේ පසු වූ බ්රේ වියට් හදිසි හෘදයාබාධයකින් ඊයේ (24) මියගොස් ඇති බවයි තොරතරු වාර්තා විය. රෙස්ලිං පිටියේ ඔහු බ්රේ වියට් ලෙස හැඳින්වූ ද ‘වින්ඩ්හැම් රොටුන්ඩා’ ඔහුගේ සැබෑ නම වෙයි. මෙම වසර මුල දී බ්රේ වියට් හට කොවිඩ් ආසාදනය වී Read More