රුසියාවේ මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

August 18, 2023

මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය රුසියානු අගනුවරට එල්ල වූ යුක්‍රේන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය ලෙස හැඳින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයත් සමග විශාල පිිරුම් හඬක් ද ඇසුණු බවයි රුසියානු බලධාරීන් සඳහන් කරයි.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ විගස ගුවන් ආරක්ෂකයින් විසින් ඩ්‍රෝන යානය බිම හෙළුෑ බවයි.

t

o

p